කර්මය සහ පුනරුප්පත්තිය
කර්මය යනු ක්රියාවයි තමන් කරන දේවල් (සිත,කය,වචනයෙන්)එය පෙර භවයේදී හා මෙම භවයේදී (සිත,කය,වචනයෙන්) කරපු දේවල් ඇතුලත්
පුනරුප්පත්තිය යනු නැවත ඉපදීමයි උදා:- පෙර භවයේදී (සිත,කය,වචනයෙන්)හොද දේවල් කරොත් ඒ කරපු හොද වැඩ වල ප්රබලත්වය අනුව දෙව් ලෝක වල හෝ බ්රහ්ම ලෝක වල හෝ මිනිස්...