කෙල්ලෙක්ට ට්රයි කරනවා - Advice Plz
අනේ මන්දා බං. මේ ටිකේ හරියට කා ගන්නවත් බැරි විදියට සික් වෙලා ඉන්නේ. සීන් එක දැන් මාසෙක විතර ඉදලා කෙල්ලෙක්ට ට්රයි කරන්න පටන් ගත්තා.
මෙන්න මෙකයි කථාව -
මමත් ඉතින් නිතරම වගේ දැන් අවුරැදු 3 ක විතර ඉදලා එකි වැඩ කරන තැනටම තමා යන්නේ. ප්රයිවටි කොමිපැණි එකක්...