1. Thilina123

    ප‍්‍රභූවරයෙකු හෙලිකොප්ටරයෙන් ජාතික රෝහලට.. විශේෂඥ වෛද්‍ය කණ්ඩායම් කැදවයි.. රෝහල වටා දැඩි ආරක්‍ෂාවක්..

    "මෙසේ ප්‍රතිකාර ලබමින් සිටින හිටපු නාවුක හමුදාපතිවරයෙකු බවටද තොරතුරු වාර්තා වේ." මෙහෙමත් බලාපොරොත්තු සුන් කරනවද ?දැන් news ලියන උනුත් අපේ හැගීම් එක්ක සෙල්ලම් කරනවා වැඩි
  2. Thilina123

    Daraz එකේ 1500/= cap එක 12,500 😂/=

    කොයිවෙලෙත් daraz එකට වඩා ගාන අඩුයි seller ගේ website එකේ
  3. Thilina123

    Nawaloka Hospital inne සෙමට ඩොකෙක්

    Dr. AMITHA FERNANDO; Chest Specialist Dr. BANDU GUNASENA; Chest Specialist
  4. Thilina123

    උගුඩු වදෙන් බේරෙන්නේ කොහොමද?

    තාම ගේ ඇතුලට ඇවිත් වහලෙන් සිලිමෙන්, ඇතුලේ චු කරන්නේ නැද්ද ? ඕකුන් නම් පුදුම වදයක් දෙන සත්තු තමයි
  5. Thilina123

    අහසට පිඹිනා.. එරන් කළේයා..

    මමත් foot bicycle එකේ වැඩකට ඕනෙවෙලා ටර්පන්ටයින් කාලක් ගෙනැල්ලා වැඩේ ගොඩ දාගත්තේ
  6. Thilina123

    dawasata wathura liter kiyak bonawada?

    water poisoning කියල එකකුත් තියෙනවා එක නිසා හරියට බලලා බොන්න , Water intoxication, also known as water poisoning, hyperhydration, overhydration, or water toxemia, is a potentially fatal disturbance in brain functions that results when the normal balance of electrolytes in the body is pushed...
  7. Thilina123

    6% සිට 36% දක්වා බදු

    This is the easy catch, they can easily collect money from their Salary. Others will give an estimate( most probably a fake one) and pay that sum.
  8. Thilina123

    6% සිට 36% දක්වා බදු

    ඔව් නේද ලක්ස් 6ක් ගන්න එකෙක්ට එක ලක්ස හතලිස් දෙදාහක් (142,500) ගෙවන එක shape ද ?
  9. Thilina123

    නටන්න ආසාවෙන් ඉදල පෙරහැරේ සංවිධායක උනාම

    තව විනය පරීක්ෂණයක්...................
  10. Thilina123

    ගෙවල් වල රේඩියෝ සෙටප් හයියෙන් දාන එකට නීතියක් ගෙන්න බැරිද බන්

    එතකොට පන්සල් පල්ලි කෝවිල් කානිවල් සල්පිල්
  11. Thilina123

    Keels kema order kara mitto!

    බඩු ටික අවම unboxing වීඩියෝ එකක් දන්නා ඕනේ හරිද?
  12. Thilina123

    පිටරටවල් ටික නැත්තං රෙන්න පුke ගූත් නැති මුන්ගෙ ටෝක් බලපන්කො.. 🤣🤣🤣

    ස ගේ පුරෝහිතල තමයි ඔය, මගුලක් කියනවා ස්පිරිට් එක ගියාම මේක තව හාන්න ලේසි IT companyවල වැඩකරන්න මිනිස්සු නැ, ඇත්තද බොරුද දන්නේ නෑ ප්‍රසිද්ධ බැංකුවක මේ මාස 10ට resignation 700ලු
  13. Thilina123

    Riu Ahu

    long time no see
  14. Thilina123

    What previously normal thing is now a luxury ?

    chocolate, apple, Pasta,
  15. Thilina123

    සොන්නදර

    ඔව් මන් අහල තියෙනවා
  16. Thilina123

    ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එපාලු!

    මුන් අන්තිම පෙට්රෝල් කදුල වෙනකම් දුවනවා හිටියට පස්සේ මෙගා බෝතලෙන් පෙට්රෝල් අයිත් දානවා ඔව් ඉලෙක්ට්‍රික් උනාම එක කරන්න බෑනේ කල් තිය චාර්ජ් කරගෙන යන්න ඕනේ

    No contents