1. Thilina123

    වම් ඇටේ රිදෙනව බං.

    Filarial hydrocele is a scrotal swelling resulting from a parasitic infection with Wuchereria bancrofti, endemic to tropical regions around the world. See a doctor soon
  2. Thilina123

    ඇයි මෙච්චර ඩිමාන්ඩ් 1ක් Pesistant System කොම්පැනි එකට

    Aepona කාලේ නම් සුපිරි කම්පැනි එක
  3. Thilina123

    රසදිය එන්ජිම "මර්කරි වෝටෙක්ස්"

    Comments දැක්කම හිතාගන්න පුළුවන් 2030, නිසැක ජනපති නාමල් ඊට කලින් මෙහෙන් යන්න ඕනේ
  4. Thilina123

    God's dinner! !

    Nexus discount නිසා
  5. Thilina123

    ලමයි ඉන්න දෙමව්පියන් එන්න

    Check with the child growth record book you can see what is expected at specific age. ඇස් වාහා කට වාහා විශ්වාස කරනවනම් එකට පිලියමක් කරගන්න
  6. Thilina123

    පොඩි බබෙක්ට පාවිච්චියට මේ Tab වලින් මොකක්ද හොඳ?

    First read about virtual autism. Then you can select the best device.
  7. Thilina123

    ලයිට් රේල් එපා කී නරි රැල

    ඔය ප්‍රෝපා පට්ට උද්දච්ච මිනිහෙක් , තව කතාවක් සුනාමියෙන් පස්සේ අපේ ඉස්කෝලේ අලුත් තැනක හදන්න පටන් ගත්ත ආමි කෑම්ප් එකේ සහ CTB depot එකෙ ඉඩම් වල. ප්‍රෝපා ප්‍රවාහන අමත්‍යන්ශේ ලේකම්ද කොහෙද ඒ කලේ මූ CTB ඉඩම දුන්නේ නෑ පට්ට උදැල්ලක් දැම්මේ, මු ඉස්කෝලේ old boy එකේ මු හිටියේ ඉස්කෝලේ තැන මරුකරනවට විරුද්ධ...
  8. Thilina123

    ගේම් ගහලා සල්ලි හෙව්වේ මෙහෙමයි - Sashi Nishadi

    මුන් දෙන්නගේ වෙනසක් නෑ එකම theory එක
  9. Thilina123

    බත්තරමුල්ලේදී සරත් වීරසේකරට ජනතා විරෝධයක්

    මේ මිනිස්සුනේගේ කටවල් වල කෙල හිදිලද මන්ද
  10. Thilina123

    🔴BREAKING NEWS 06/23/2022

    දෙන එකේ හොද රටකට හොද ගානකට දෙමු ඉතින්
  11. Thilina123

    ධම්මික පෙරේරා අැවිත් පෝලිම් නැති කරොත්...🌷❌

    මහින්ද මාත්තියා කිව්වොත් දෙන්න වෙනවා ඉතීම්
  12. Thilina123

    අපි නොදන්න රාජපක්ෂලා! 😀

    විදුලි පුටුවේ වාඩී කරාවිද මේ පාරත් ?

    No contents