බ්රෝ ! ඕක උබට උනෙ නින්ද යාගෙනම එනකොට වගේ නේද? ඒක ඇත්ටම වෙලා නෑ මචන්,, උබෙ යටිහිතේ ඔය සීන් එක තීනවනෙ! උබ නිදාගන්න ගියාම එකපාරටම mind frequency එක අඩු වෙන්නෑ, alfa state එකෙන් theta state එකට මාරුවෙනකොට තමයි ඔය වගේ සීන් වෙන්නෙ! ආයෙ උනෙ නෑ කියන්නෙ ලොවෙත් ඒකම තමයි වෙලා තියෙන්නෙ! උබ ඒක ගැන දිගටම...