ගාමන්ට් ෆීල්ඩ් එක වැටෙනවා ඒක දැන් මාස ගාණක් තිස්සෙ උනේ. උබට ඒ ගැන හිතලා බැකප් පෑලෑන් එකක් ගහන්න තිබ්බෙ. ඉක්මනින් ජොබක් ට්‍ර්‍යි කරපන්. කරන්න පුලුවන් මොනා හරි බිස්නස් එකක් බලපන්. වාහනයක් හරි බයික් එකක් හරි තියෙනව නම් ඔය පික්මී හරි දුවන්න.. පටන් ගනින්. අතට දිනපතා ගාණක් හොයා ගන්න මොනාහරි කල්පනා...