තැපැල් දෙපාර්තුමේන්තුව කියන්නේ ලංකාවේ තියන වටිනාම ආයතනයක් මේකෙන් හරියට කිසිම ආණ්ඩුවක් වැඩක් ගන්නේ නැති එක දුකට කාරනායක් ..මුන්ගේ කවරේජ් එකට ගහන්න තියා හිතන්නවත් බැ එක කුරිය සර්විස් එකකටවත් .දවස් දෙකෙන් ලංකාවේ ඕනෑම අස්සක් මුල්ලක් රීචි කරනන් මුන්ට පුලුහන් දෑනටමත් ඕක දියුණු කරානම් විතරක් උනත් ඇති...