දොරවල් නම් කොහෙවත් හොයාගන්න නෑ මචන්. ඩිකි දොරවල් නම් එහෙ මෙහෙ තියෙනවා, අස්ප ගණන් කියනවා (25,000-30,000). දොරවල් දිරල නම් ටින්කර් කරලදාන එක තමය් ලාභ, මොකද දොරවල් හතරක් හොයාගත්තත් පට්ට ගාණක් වෙයි. හොඳ බාස් කෙනෙක් ලව්වා ටින්කර් කරවලා ඇතුලට ග්රීස් කිලෝ තුනක් විතර දැම්මම හරි :P
:yes::yes:
බොකු...