ඔය ටික උබට තේරෙන්න සහ තේරුම් ගන්න මෙච්ච්චර කල් ගියාට, ඔයිට සැහෙන්න කාලයකට කලින් අපිට ඕක තේරුණේ.
උබටත් ඉතින් මිනිස්සු 360+ ප්රමාණයකට වඩා ජිවිත නැති වුනාට පස්සෙද උබේ ඇස් ඇරුනේ ? එකත් උබේ ඔය කියන කවුද එකෙක් මලාට පස්සෙද ? උබල මහා ආත්මාර්තකාමී එවුන් බන්.
ඕකයි මුල ඉදලම කිව්වෙ, පාට කණ්නාඩි දාගෙන...