අපෝ අබාන්ස් එකෙන්නම් iphone ගන්න එපා.... ඔය අබාන්ස් එවුන්ගේ ආෆ්ටර් සේල්ස් සර්විස් එක අජූතයි, කුජීතයි. ඕකුන් විකුණන LG ප්රඩක්ට්ස් වලටවත් හරි හමන් සර්විස් එකක් නොදෙන එවුන් ගැන කුමන කතාද ?
වොරන්ටි ගැන හිත හිත වද වෙන්නෙ දෙයක් නැහැ මචන් Dialog එකෙන් හරි Damro එකෙන් හරි ගත්තනන්, බය නැතුව ප්රඩක්ට්...