මචං අර උණ බට වලින් හදපු පැළලි ගන්න තියෙන්නෙ කොහෙද. අව්ව වැටෙනවට දාන්න කීපයක් අරගන්න ඕනේ.
මෙව්වා ටිකක් ගනන් මචං. නුවර පාරේ වේවැල්දෙණිය කියන හරිය දන්නවද? ලංකාවේ වේවැල් වලින් එහෙම හදන භාණ්ඩ විකුනන ප්රසිද්ධම තැනක්.
අන්න ඒ හරියේ කඩවල් ගොඩක් තියෙනවා. ඒ පැත්තේ යන වෙලාවක ගන්න බලන්න.