දැන් අපේ රට දියුණු රටක්ද උබ ඔය කියන රටවල් එක්ක බලනකොට, උබ මට ලොකේ දකින්න කියලා ටොක් කරනවා, රෙප් කපන්න (-) හිතාගෙන කමෙන්ට් කරලා, රෙප් දෙන (+) උබ ලොකේ කොච්චර හොදට දැකලද කියලා හිතා ගන්න පුළුවන්, ඒ ඔප්ෂන් දෙකවත් අඳුන ගන්න බැරි පොnනyeක්නේ අන්තිමට බැලුවම මට ටොක් කරලා තියෙන්නේ. තව එකක්, උබට වැරදුනා...