ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ඇත්තටම ගන්න ඔනෙද කියල කල්පනා කරපන් මචන්...ඔකෙන් සිද්ද වෙන යහපතට වඩා අයහපත වැඩී...මට තියෙන්නේ සම්පත් කාර්ඩ් එකක්...
සල්ලි අතේ නැති වුනත් දකින දකින ඒවා ගන්න හිතෙනවා ඔය මගුල තිබ්බම, E bay එකේ දකින දකින එක ගන්න හිතෙනවා,දැන් අපේ ගෙදර අයයි,අම්මගෙ යාලුවොයි,වයිපරෙගෙ ගෙදර අයයිE Bay...