1. Diya Rakus

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    මචන් ධර්ම පුස්තකය කියන්නේ මේකටද ?...පොඩ්ඩක කියපන් මචන් ඊට පස්සේ අපි තර්ක කරමු
  2. Diya Rakus

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    බකපන්ඩිතයා කවුරු වුනත්..උඹේ පාණ්ඩිත්යය නම් රෙදි ගැලවුනා නෙද පහුගිය ත්‍රෙඩ් වල.... යුරේනස් නෙප්චුන් තියෙනවා කියා ගන්න බැරි සාස්තර කාරයා දැන් ඉන්ද්‍ර ,වරුණ කියල ඔප්පු කරගන්න බැරි පච හලලාමාරු වුනා....තාම අබියොගය විවුර්තයි රාලේ...
  3. Diya Rakus

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    මචන් පදු බෙරවායො කියල කුලයක් ලන්කාවෙ නෑ....උබ ඒ කුලදෙකෙන් කොකෙද කියල උබග මමී ගෙන් අහල බලපන්. එයත් හරියට දන්නවද දන්නේ නෑ...ඒ වුනාර උඹ මරු ඕයි.එලකිරියෙ ඉන්න ඕනෙ කොල්ලෙක් සමාවෙන්න ලොල්ලෙක් තමයිපැටිය කියන්නේ....
  4. Diya Rakus

    මෙතෙක් ආ මඟ වැරදි බැව් දැන් පසක් වී ඇති නිස

    අප්පට සිරි මීවනපලානයා අර අහිගුන්ටික පැටියට දෙන උත්තරේ බලපන්කො... දැන් මචන් උබ කියන විදිහට ඔක්කොම ලන්කාවෙනෙ තිබ්බේ.බුදු හාමුදුරුවො බුදු වුනෙත් ලන්කාවෙ, රාම හිටියෙත් ලන්කාවෙ,අයොද්යා,කිශිකින්ද ඔක්කොම ලන්කාවේ.හනුමත් ලන්කාවේ. සුද්ධොදන්,දශරථ ඔක්කොම ලන්කාවේ. ඉතින් රාවණත් ලන්කාවෙ.... ඔන්න මීවනපලාන දර්මය
  5. Diya Rakus

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    අනාගතය කියනදේ කලින් කිව නොහැක්කක් .හෙතුව අනාගතය කියන්නේ නිශ්චිත දෙයක් නෙමෙයි.අනාගතයේ වෙන්න තියෙන දෙවල් (කර්මය මගින් හො වෙනත් නියාමයක් මගින්) වෙනස් කරගත් හැකියි.උත්සාහය,වාසනාව(අහබුව ) වගේ දෙවල් නිසා අනාගතය හැම විටම වෙනස් වෙන දෙයක්, ඇතැම් පාප කර්ම පුණ්ය කර්ම මගින් අහොසි කිරීම හො පලදෙන කාලය වෙනස්...
  6. Diya Rakus

    කපිල මත්ස්‍යයා ගේ කථාව...

    උඹට මත්සයෙක් කිව්වම දුවගෙන ආව නෙද...
  7. Diya Rakus

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    මම මේකේ කලින් දාපු පොසට් එකක පිලිගත්තා ජොතිශ්ය වගේ ශාස්ත්‍ර හරියටම නිවැරදි වේලාවල් ,දින අවුරුදු ගනනයන් කලා කියන එක . චන්ද්‍රග්‍රහන වගේ එව්වත් ඒවගෙ ගනිතමය පදනමක ඉදල හදපු ක්‍රම. ඒවායේ සත්ය අසත්ය තාවය නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ... පලාපල කීම හා ඒවාට සම්බන්ද ශාන්ති ක්‍රම, දෙව පූජා වගේ ආගමික ලක්ශන...
  8. Diya Rakus

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    හරි අපි මොහොතකට එහෙම කරමය බලාගන්න ජොතිශයට පුලුවන් කියල හිතමු... එහෙම කර්ම ග්‍රහ ශාන්ති කිරීම මැණික් වරග පැලදීම මගින් මගහරවන්න පුලුවන් නම්.... බුදු හාමුදුරුවො දේශනා කරනවනේ නොපමාව කුසල් රැස් කරන ගමන් ග්‍රහයො ටිකත් ශේප් කරගන්න කියල.... කර්මය මැණික් වලින් මගහරවන්න පුලුවන් කියල හිතනබෞද්ධයො අත...
  9. Diya Rakus

    ජ්‍යොතිෂය_බොරුවක්_නොවන_බව_ඔප්පු_කරන්න..

    නියම ත්‍රෙඩ් එක මචන්.... ඔයදේ තෙරුම් ගන්න මොලයක් තියෙන්න ඔනේ මිනිහෙක් වුනාම... ඉරෙන් එලිය එනව, හද නිසා වඩදිය බාදිය ඇති වෙනවා,පෝය කාලෙට සමහර පිස්සන්ගෙ පිස්සු තද වෙනවා කියන එව්වා ඇත්ත.. ඒවාට පදනමක් තියෙන දෙවල්.... නමුත් හදහන් 10 ක් අරන් මුන් උන්නද මැරිලද කියල කියා ගන්න ඔය මහලොකු ජොතිශ කාරයන්ට...
  10. Diya Rakus

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    ඒයි නැකත් රාලේ මම දැනුයි දැක්කේ උඹ මට කොන්ටම් විද්යාව හදාරන්න කියල කියල තියෙනවා. අනේ රාලේ ඔයා කොන්ටම් විද්යාව කියල හිතාගෙන ඉන්නේ මොකක්ද කියල පොඩ්ඩක් කියනවද. ගුරුත්වාකර්ශනය දන්නේ නැති කෙනා කොන්ටම් දන්නවද කියල බලමු
  11. Diya Rakus

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    පරාජය බාර ගත්තා කියල හිතන්නද උත්තර දෙනවද?:lol: ඇගපුරා මොලේ ඔනේ නෑ. කලදක් තිබ්බනම් ඇති උඹල කියන එව්ව ටොම් පච කියල ඔප්පු කරන්න. ඔන්න මම කරුනුත් එක්ක පෙන්නුවා. :rofl::) කට්ට ආඩි කියල මුන්ට කියල තියෙන්නේ නිකම් නෙමෙයි.:growl: අමාරු තැන් දැක්කම් මාරු වෙන එක තමයි තියරිය.:no:
  12. Diya Rakus

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    හා හා රාලේ ඔප්පු වෙනවා වෙන්නේ නෑ නේ ඔප්පු කරපන්... පුරාණ හින්දු දර්මයේ ඉන්ද්‍ර කියන්නේ ඔය යුද්ධයට අදිපති දෙවියන්ට,නැතුව යුරෙනස්ට නෙමෙයි. වෙදයේ තියෙන්නෙ එහෙමයි. උඹ ආයෙ විකාර දොඩවන්නේ නැතුව පෙන්නපන් මොන පොතෙද ,කවුරු ලියපු එකේද එහෙම තියෙන්නේ කියල. මම අභියොග කරනවා ඔට්ටුයි බෑ. ඔන්න මොඩයා කවුද...
  13. Diya Rakus

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    වැඩක් නැති දෙයක් තමයි. නමුත් අද මිනිස්සුන්ගෙ ඔලුගෙඩි කුරුවල් කරල තියෙන්නේ මේ මත කිදාබස්සලා. ඉතින් මචන් කතා නොකර හිට්යොත් ඉවරයි. අපේ මිනිස්සුන්ගෙ හැටි තමයි පිටින් එන ඔනෙ මගුලක් අපේ කරගන්නවා. ඒකනෙ පන්සල් ඇතුලෙ දෙවාල හදල තියෙන්න. ඉතින් දැන් අපි හරි මේවට විරුද්ද වෙන්න ඕනේ.
  14. Diya Rakus

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    උඹෙ අදහස හරි.... ජොතිශය නෙමෙයි භ්‍රහ්මජාල සුත්‍රයේ ලාමක විද්යාවන් කියල ගොඩක් දෙවල් බුදුන් වහන්සේ ගැරහුවා. නමුත් ඒවායින් ප්‍රයොජනයක් ගන්න බැරි කමක් නෑ. නමුත් මට ජොතිශය ගැන ප්‍රශ්න දෙකක් තියෙනවා. 1. ජොතිශය හා එය හා බැදුනු වෙනත් පූජා විදික්‍රම නිසා බෞද්ධයා බුද්ධාගමින් ඈත් කරමින් යනවා. 2.අනික මම...
  15. Diya Rakus

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    දැන් උඹෙ උත්තරද මෙව්වා ප්‍රශ්නයක් අහපුවාම විකාර කියවනවා... 1.මම සින්හලෙන් ඇහුවෙ ඉන්ද්‍රජිත්ට නම හැදුනෙ කොහොමද? උඹ දන්නවනම් දීපන් උත්තර. 2.ඉන්ද්‍ර වරුණ කියන්නේ නෙප්චූන් යුරේනස් නම් ඔප්පු කරපන්. බ්‍රහ්ස්පතිගෙයි වන්ගෙඩියෙයි ස්ම්බන්දේ මම පෙන්නුවා උඹ ඒක නෑ කියපන් පුලුවන් නම්. කොවූර්ගෙ අබියොග...
  16. Diya Rakus

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    වැදගත් දෙවල් සාකච්චා වෙන තැන් වලට ගාල කඩාගෙන ඇවිල්ල තප්පුලන්න එපා
  17. Diya Rakus

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    මහත්තයො මූනු ටිකක් දාල මාරු වෙන්නේ නැතුව :no:එක එක පොයින්ට් එකට උත්තර දුන්නනම් ඔයාගෙ දැනුමත් බලන්න තිබුනා...නැකතා උත්තර දෙනව වෙනුවට අතීත විග්‍රහයක් දුන්න උඹ මූනු දාල මාරු.. උත්තර දීපල්ලකො:lol:
  18. Diya Rakus

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    තර්ක බිදුනා නම් ආයෙ දානවද? යුරේනස් නෙප්චූන් කියන්නේ ඉන්ද්‍ර සහ වරුණ නෙමෙයි රයිගමයි ගම්පොලයයි කියල ඔයා කිව්ව පලියට පිලිගන්න තරම එලකිරි කට්ටිය මෝඩ නෑ. ඔයානේ ඔයාගෙ සබ්ජෙක්ට් එක දන්නෙ ඔයාම ඔප්පු කරන්න යුරේනස් නෙප්චූන් කියන්නේ ඉන්ද්‍ර සහ වරුණ තමයි කියල. ඔයා අපෙ හෙලයො ජොතිශය භාවිතා කල බව කියල...
  19. Diya Rakus

    බුදුදහම හා ජෝතිෂ්‍යය පටලවාගෙන

    ඔන්න ඉස්සර ශිෂ්ඨාචාර වල මිනිස්සු අහස බලපුවාම තෙරුම් ගත්තා මේ රාශි එකම චක්‍රයක දින පතා කැරකෙන බව.මේක වෙලාව බලාගන්න දිශාව හොයාගන්න පාවිච්චි කලා. ඒ මිනිස්සුන්ගෙ ගණිත බාවිතයෙන් ඒ දෙවල් හරියට කලා.මේක හින්ද තමයි එක අවස්තාවක බුදුන් වහන්සේත් වනගත භික්ශූන් පිරිසකට තරු දැනගත්තාට කමක් නෑ කියල කිව්වේ. (දැන්...

    No contents