මේ පැකේජ් එක ගත්තු කෙනෙක් මට කියනවද
1. දැනට පාවිච්චි කරන අන්ටෙන්න එක මේකට සුදුසුද කියල.
2. අනික ඔය සෙටප් එක ගෙනත් දුන්නම අපිට සවි කරන්න ලේසිද.
3. චැනෙල් සියලම tune කරලද (plug and play ). නැතහොත් අපි ඒ tuning වැඩේ කරන්න ඕනෙද.
දැනට මේ පැකේජ් එක දෙන්න free කියල ආරංචි. LED TV...