මේ පැකේජ් එක ගත්තු කෙනෙක් මට කියනවද
1. දැනට පාවිච්චි කරන අන්ටෙන්න එක මේකට සුදුසුද කියල.
2. අනික ඔය සෙටප් එක ගෙනත් දුන්නම අපිට සවි කරන්න ලේසිද.
3. චැනෙල් සියලම tune කරලද (plug and play ). නැතහොත් අපි ඒ tuning වැඩේ කරන්න ඕනෙද.
දැනට මේ පැකේජ් එක දෙන්න free කියල ආරංචි. LED TV එකක් තියනවනම්, එකේ DVB - T2
(digital terrestrial ) Tuner එකක් තියනවම්, කොළොඹ අවට නම්, මේ චැනෙල් බලන්න පුළුවන්
encrypt කරනකන්.
මචන් ඩයලොග් decoder එකේ card එක ගලවලා ඕක බලන්න පුලුවන්ද?100% Correct
මචන් ඩයලොග් decoder එකේ card එක ගලවලා ඕක බලන්න පුලුවන්ද?
Wattala Side Ekata Signal And Picture Quality Kohomada
මේ පැකේජ් එක ගත්තු කෙනෙක් මට කියනවද
1. දැනට පාවිච්චි කරන අන්ටෙන්න එක මේකට සුදුසුද කියල.
2. අනික ඔය සෙටප් එක ගෙනත් දුන්නම අපිට සවි කරන්න ලේසිද.
3. චැනෙල් සියලම tune කරලද (plug and play ). නැතහොත් අපි ඒ tuning වැඩේ කරන්න ඕනෙද.
දැනට මේ පැකේජ් එක දෙන්න free කියල ආරංචි. LED TV එකක් තියනවනම්, එකේ DVB - T2
(digital terrestrial ) Tuner එකක් තියනවම්, කොළොඹ අවට නම්, මේ චැනෙල් බලන්න පුළුවන්
encrypt කරනකන්.
සැටලයිට් චැනල් වලට මාසිකව ගෙවන්නේ මොකටද? සැටලයිට් ඩිෂ් එකක්, රිසීවර් එකක් අරගෙන තමන්ම හයි කරගන්නකො.මම මෝටරයිස් සැටලයිට් ඩිෂ් එකක් හයි කරා.නියමෙට වැඩ. ටීවි එක ටිකක් එලියට අරගෙන ටියුන් කර ගත්තනම් හරි. ලැටිටියුඩ් ලොන්ජිටියුට් හොයාගෙන ඔර්බිට් එකට පොයින්ට් කරානම් චැනල් ඔක්කොම නිකන් බලන්න පුලුවන්. ෆ්‍රී ටු එයාර් චැනල් බර ගානක් ඇති. ලංකාවට සැටලයිට් කීයක් අහුවෙනවද? මට හිතෙන්නේ ආසියන් චෙනල් බර ගානක් ෆ්‍රී බලන්න පුලුවන්.

මම අද ඕක ගත්තා, හැබැයි hd quality එකක් නම් නෑ මචං. සමහර චැනල්වල නිකං vcd quality වගේ තියෙන්නෙ. motion එකක් වෙද්දි කොටු කොටු වගේ මතුවෙනව. pictures sharp නෑ. හැබැයි ගාන අඩු නිසා අවුලක්ම නෑ.ගාන මාසෙකට 490යි