මාලදිවයිනේත් මේවගේ නීතියක් සම්මත උනා මීට වසර කීපයකට කලින් තියපු ව්‍යවස්තා සංශෝධනයෙන්. හැබැයි මතක තියාගන්න මාලදිවයින් කියන්නේ බෞද්ධ වෙලා තිබ්බ රටක්. දැන් ඒක ආගමික අන්තවාදීන්ගේ බලකොටුවක්. රටේ බහුතරයේ ආරක්ශාව ගැන හිතලා සිංහල පමණක් ඉන්න රටක් නිර්මාණය කරන්න සිද්ධ වෙයි