Giya awrudde office ekata IT Degree ekak thiyena ekek awa. u kelewwa Computers 20 කටම. අන්තිමට මාර කට්ටක් කාලා තමයි තිබුන විදිහට හදාගත්තෙ. බැකප් තිබුන නිසා දවසක විතරක් වැඩ වගයක් නැති උනා. නැත්තම් මටත් හිරේ යන්න වෙනව. වෛරස් එකෙන් එන්කිප්ට් වෙච්ච ඒවා ගන්න බැහැ තවම.
රැන්සම් වෙයා කියන්නෙ වෛරස් වලින්...