1. Target Hoona

    කෝටි ගණන් වටින BMW i8

    Salute for the REPs Given to TargetHoona……………………REPs added to You
  2. Target Hoona

    “පාරේ යන්න නෑ, සරම උස්සලා පෙන්නනවා”

    “පාරේ යන්න නෑ, සරම උස්සලා පෙන්නනවා” “පාරේ යන්න නෑ, සරම උස්සලා පෙන්නනවා” චීන, ඉන්දීය කම්කරුවන්ගෙන් හිරිහැර ! ශ්‍රී ලංකාවේ කම්කරු රැකියා අවස්තාවන් ලබා දුන් ඉන්දීය සහ චීන ජාතිකයන්ගෙන් ශ්‍රී ලාංකිකයන්ට සිදුවන හිරිහැර පිළිබඳ පුවතක් වාර්තා වෙනවා. රාජගිරිය ප්‍රදේශයේ ඉදිකිරීම්...
  3. Target Hoona

    නිරුවත හා අඩනිරුවත නිසා මිනිස්සු ඒ නිර්ම&#3535

    නිරුවත හා අඩනිරුවත නිසා මිනිස්සු ඒ නිර්ම&#3535 නිරුවත හා අඩනිරුවත නිසා මිනිස්සු ඒ නිර්මාණ බලනවා ගීත රූපරචනා හරහා නිතර දකින නිමාෂා සෙව්වන්දි වැන්ඩොට් සමගින් අද තරු කතා බහ මෙළෙස අපි ඇරඹුවෙමු. කුඩා කාලයේ රංගනයටද එක්ව ඇති නිමාෂා පසුව නිරූපිකාවක් ලෙස කටයුතු කර ඇත. පසුව අධ්‍යාපන කටයුතු නිසාවෙන්...
  4. Target Hoona

    වාහනවලට නව බදු අය කිරීමට රජය සුදානම් වෙයි

    වාහනවලට නව බදු අය කිරීමට රජය සුදානම් වෙයි වාහනවලට නව බදු අය කිරීමට රජය සුදානම් වෙයි 2018 අයවැය මගින් යෝජනා කර තිබූ රාජ්‍ය මුදල් පනත මගින් නව බදු ගණනාවක් හඳුන්වාදීමට යයි. ඊට අදාළ පනත් කෙටුම්පත දැනටමත් මැති සභයට ඉදිරිපත් කර ඇත්තේ සභා න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීම සඳහාය. ඒ අනුව වාහන බලපත්‍ර ගැනීමේදී...
  5. Target Hoona

    කෝටි ගණන් වටින BMW i8

    කෝටි ගණන් වටින BMW i8 ලංකාවේ තියෙන කෝටි ගණන් වටින BMW i8 කොළඹට එකතු වුණු දවස - Photos මේ දවස්වල වාහන ගැන වැඩි සැලකිල්ලක් දක්වන අයගේ හීනයක් තමයි BMW i8 එක කියන්නේ. අලුතින්ම කරළියට ආව මේ i8 ලංකාවෙ නම් තාම තියෙන්නේ සුළු ප්‍රමාණයක්. සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංගත් මේ දවස්වල පදින්නේ...
  6. Target Hoona

    උගුර බැරැන්ඩි වීමට බලපාන හේතු

    උගුර බැරැන්ඩි වීමට බලපාන හේතු උගුර බැරැන්ඩි වීමට බලපාන හේතු fShare කටහඬ වෙනස්‌ වීමට බලපාන හේතු කිහිපයක්‌ ඇත. උගුරේ ආසාදනය, උගුරේ සහ තයිරොයිඩ් ග්‍රන්ථියේ පිළිකා, ස්‌නායු ආබාධ නිසා ස්‌වර තන්තු අකර්මණ්‍යවීම, උස්‌ කටහඬින් වැඩි වේලාවක්‌ කතා කිරීම නිසා ස්‌වර තන්තුවල ගෙඩි ඇතිවීම සහ බඩේ අම්ලගතිය...
  7. Target Hoona

    ඊ සිගරට් තොගයක්-කොළඹ ප්‍රසිද්ධ බාලිකා පා&#3523

    ඊ සිගරට් තොගයක්-කොළඹ ප්‍රසිද්ධ බාලිකා පා&#3523 කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක් අසලින් ඊ සිගරට් තොගයක් අත්අඩංගුවට කොළඹ ප්‍රසිද්ධ බාලිකා පාසලක් අසල පවත්වාගෙන ගිය අලෙවි සැලක තිබී රුපියල් ලක්ෂ පහළොවකට අධික වටිනාකමකින් යුතු නවීන වර්ගයේ දුම්වැටි තොගයක් සමග තරුණයන් දෙදෙනෙකු පෙරේදා (12දා)...
  8. Target Hoona

    සුපිරි මසාජ් එකට ලක්ෂ 02යි

    සුපිරි මසාජ් එකට ලක්ෂ 02යි කොල්ලුපිටියේ තරු හෝටලයක සුපිරි මසාජ් ක්ලිනික් එකක් - මසාජ් එකට ලක්ෂ 02යි - හොර රහසෙම ආ සුරූපි තායි තරුණියෝ 14ක් කොටුවූ හැටි කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයක සම්බාහන කටයුතුවල නිරතව සිටි තායිලන්ත තරුණියන් 14 දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (13...
  9. Target Hoona

    මං දොස්‌තර, හාමුදුරුවන්ට අසුන දෙන්නේ නෑ

    TargetHoona……………………REPs added to You:no::no::no:
  10. Target Hoona

    ලෝකයේ හොඳම පොත් 10 කියවමුද?...

    ලෝකයේ හොඳම පොත් 10 කියවමුද?...
  11. Target Hoona

    මේක නම් මාර කෑමකි....ක‍්‍රිකට් ගහන ජනාධිපති&#3

    මේක නම් මාර කෑමකි....ක‍්‍රිකට් ගහන ජනාධිපති&#3 මේක නම් මාර කෑමකි.... වැඩි දෙනා නො දන්නවාට ශ‍්‍රී ලංකාවට ලොකු අඩුපාඩුවක් ඇත. ඒ තමයි ක‍්‍රිකට් ගහන ජනාධිපතිවරයකු මෙහි නොසිටීම. ශ‍්‍රී ලංකාව යනු ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ රටකි. එවැනිම ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ රටක් වූ පාකිස්තානයට ක‍්‍රිකට් ක‍්‍රීඩක...
  12. Target Hoona

    කුණු ට්‍රැක්ටරේ තියෙන තැන හොයා ගන්න නව ඇප&#353

    Thanks You must spread some Reputation around before giving it to Bart_Allen again.
  13. Target Hoona

    කුණු ට්‍රැක්ටරේ තියෙන තැන හොයා ගන්න නව ඇප&#353

    කුණු ට්‍රැක්ටරේ තියෙන තැන හොයා ගන්න නව ඇප&#353 කුණු ට්‍රැක්ටරේ තියෙන තැන හොයා ගන්න නව ඇප් එකක් කුණු සඳහා ඉතා සාර්ථක නවීන තාක්‌ෂණයෙන් විසඳුමක්‌ ලබාදීමට ඇඹිලිපිටිය නගර සභාව සමත්ව තිබෙනවා. ඇඹිලිපිටිය නගර සභාව මගින් ගූගල් ඇප්...
  14. Target Hoona

    දිවි නසා ගැනීමට සිතන අය. වහා 1333 අමතන්නැයි ඉල&#3530

    දිවි නසා ගැනීමට සිතන අය. වහා 1333 අමතන්නැයි ඉල&#3530 දිවි නසා ගැනීමට සිතන අය. වහා 1333 අමතන්නැයි ඉල්ලීමක් දිවි නසා ගැනීම් වළක් වාලීමේ අරමුණින් එබඳු ගැටලු තිබෙන පුද්ගලයන් හට පිහිටවීමට 1333 අංකයෙන් නව ක්‍ෂණික දුරකථන අංකයක්...

    No contents