1. EPCO

    Best Touch Phone

    ඔouch sensitiveness අතින් iPhone තමා දන්න විදියට හොදම. අළුත් ඇප් ගන්න සල්ලි වියදම් නිසාjail break නොක‍රොත් හැබැයි ටික දවසක් යනකොට iPhone එපාවෙනවා. ඇන්‍ඩොයිඩ්වලත් ඔය දේමයි ඒක නිසා පෞද්ගලික අත්දැකීම අනුව හොද වින්ඩෝස් මොබයිල් එකක් ගන්න. නරකද් Nokia වල ලගදි ආපු windows mobile එක ගැන විස්තර හොයලා...
  2. EPCO

    මේ කොහෙද....??

    අයි ඩී එච් නෙවෙයිනෙ! :rofl:
  3. EPCO

    සුන්දර ලංකා - 360 degree interactive panoramic

    ඔව් ඒක ඇත්ත.:yes: රටේ ඒ ස්ථාන වලට අන්තර් ජාතික ප්‍රසිද්ධියකුත් ලැබෙනවානේ :D
  4. EPCO

    සුන්දර ලංකා - 360 degree interactive panoramic

    බලලා සතුටක් ලැබුවා නම් එල.:D විදේශිකයො මේවා දැක්කම ලංකාවට අනිවාර්යෙන් එයිනෙ සියැසින් බලන්න ? ;)
  5. EPCO

    සුන්දර ලංකා - 360 degree interactive panoramic

    එල අවුලක් නැහැ. බැලලා දාපු කමෙන්ට් එක ඇති :D ඒ තැන්වලටම ගිහිල්ලා බලන තරම් ගතියක් නම් නෑනේ? :no:
  6. EPCO

    සුන්දර ලංකා - 360 degree interactive panoramic

    ඇයි මොක්කද ප්‍රශ්නෙ? :confused::rolleyes:
  7. EPCO

    තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත

    ඒ කියන්නෙ බ්ලොග් ඔබගෙ නෙවෙයිනෙ. විස්තරය බෙදා දුන්නාට ගොඩක් ස්තුතියි :)
  8. EPCO

    කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

    :rofl: එලවළු රොටී සැසෙමින පවති :P හ්ම් වැඩිවෙනසක් නම් නෑ එ‍ක හදන එකේ මේකට වඩා පින්තූර ‍ටිකක්නම් හැබැයි ගත්තා. නූලක් දාන්නද වෙනම ඒකටත් :rolleyes:
  9. EPCO

    දත ගලවගන්න ද හදන්නේ??

    කාරණාව පැහැදිලියි. ගොඩක් ස්තුතියි. :yes::cool: හම්බවුනු වෙලාවක මේ‍වට සලකන්න තමයි හිතන් ඉන්නෙ :P
  10. EPCO

    සුන්දර ලංකා - 360 degree interactive panoramic

    එලකිරි!! :P මාර ලස්සනයි නේ :D
  11. EPCO

    දත ගලවගන්න ද හදන්නේ??

    ඒකත් එහෙමද? අත්‍යාවශ්‍ය අවස්ථාවක දී කිව්වෙ, අවධානම්ද? මිල අධිකද කාර්යයක් නිසාද? :confused: එවැනි දතක් තියෙන සේවාදායකයක් ඉල්ලීමක් කලොත්?? :nerd: කෘතිම දතක් හිටවන එකටට වඩා ස්වාභාවික දත ගලවන හිටවන ඒක වඩා යෝග්‍යයි නේද? :cool:
  12. EPCO

    සුන්දර ලංකා - 360 degree interactive panoramic

    සුන්දර ලංකා - 360 degree interactive panoramic සුන්දර ග්‍රී ලංකාවේ අසිරිය කොච්චර අපූරැද! Sri Lanka - 360 degree interactive panoramic දඹුල්ල විහාරය සීගිරිය බෙන්තොට නුවර දළදා මාලිගාව ගාල්ල ප්‍රදීපාගාරය ඇතළු ස්ථාන ගනනාවක අවට මුළු පරිසරය නවීන තාක්ෂණික ස්තුතිවන්නට අපට මෙසේ නැරඹිය හැක...
  13. EPCO

    ගීතයක තේරුම ?

    ඒක දැක්කා,:rofl: ඒත් ඇත්තෙන්ම මේ සිංදුවේ හරය මොකක්ද කියලා දැන ගන්න ඕනාවෙලා තිබ්බා!! :confused: එතකොට මේ සිංදුවෙ තේරැමක් නැතිද? :rolleyes:
  14. EPCO

    කොහොමද කෑම

    මේක අවගමනයේ ආරම්භයක් ලෙසයි දැනට පෙනෙන්නෙ!! තව ටික දවසකින් තව තව එව්වා එලියට එයි 'හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට ලු' නිලවරණයත් ලගයිනෙ!! මේ ඔක්කොම මණ්ඩලේ කචල් නිසා නොවේද? සාමාන්‍ය මනුස්සයො හැටියට මේවා දකින අපිත් හැමදාමත් කණගාටුව හා කනස්ල්ල පමණක් ඉතුරැවෙයි.
  15. EPCO

    Dilhara kiwwa wage match eka kawa ne?

    :yes: දැන් මිනිහා කිසිම උනන්දුවකින් සෙල්ලම් කරන්නෙ නැහැ වගේ. සීරිස් එකේම එහෙමයි. දැක්කද බැට් කරද්ද රනවුට් වුනු හැටි. පේන විදියට කැප්ටන් උන් හැදිලද මන්දා :nerd:
  16. EPCO

    මේකට උත්තරයක් දෙන්න..

    :rofl::rofl: ගියා=‍වෙන ID එකකින් ඇවිත් :eek::cool: ඔනිම නම් ගිහින එන්න!
  17. EPCO

    තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් පිළිබඳ රසවත

    :eek::dull: ඕක ගත්තු තැන අමුතුම සිංහල අකුරක් දැක්කා!! 'මුතුහර'
  18. EPCO

    Sampath_webcard_use_karana_ayata !!

    Great stuff!
  19. EPCO

    Shivanthika Weds Amaranga

    :eek: doosra!! :rofl::P
  20. EPCO

    api nodanna cricket

    wc wala fine legs atharin thamai deeeeeep gully thiyenne

    No contents