සහතික ඇත්ත මචෝ ජෙනරාල් කොන්ද කෙලින් තියාගෙන හිටිය නියම වීරයෙක් ....
යකෝ තොපි thread දාගෙන ජෙනරාල්ට අපහාස කරනවා .. KP ,පිල්ලෙයාන් ,කරුණා මේවගේ ගම් පිටින් කපල කොටලා මරපු තිරිසන්නු තොපේ රාජපස්ස මාමගේ රෙද්ද අස්සේ ඉන්නේ උන්ට කිරි පොවපන්
මේවට තොපි කටක් ඇරල කතාකරනවද???තොපි වගේ අමනයෝ මේ රටට බරක්...