1. L-Smoker

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    මම නම් විශ්වාසකරනවා හොල්මන් ඉන්නවා කියලා, මම දැකලත් තියෙනවා. ඒක නිසා කෝකටත් කියලා අද මෙහෙම ඉන්නවා. තව පැය 2කින් මීට කඩ 4ක් එහායින් බේකරිය අරිනවා. එතන මිනිස්සු ගොඩක් වැඩ කරනවා පාන්දර, එතකොට නම් අවුලක් නැහැ
  2. L-Smoker

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    නැහැ මචන් ඌ තවම ගූගල් එක රීෆ්‍රෙශ් කරනවා මගෙන් ඩේටා කර්ඩ් එකකුත් ඉල්ල ගත්තා ෆෝන් එකත් චාර්ජ් කර ගන්නද ඇහුවා, මම හා කිව්වා :)
  3. L-Smoker

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    යකෝ මුගෙන් තියෙන වදේ පල ගිහින් නිදියපිය :growl:
  4. L-Smoker

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    ඉතින් ඉතුරු ටික හෙට කියපන් කෝ දවල් වෙලාවක :)
  5. L-Smoker

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    තොපි ඔහේ ඉඳන් පුක් ගහන්නද මම බය උනොත් මම නම් අද යන්නේ නැහැ හෙටම යනවා
  6. L-Smoker

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    හෙට උදේට කියපන් ඉතුරු ටික හොඳේ :shocked:
  7. L-Smoker

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    කඩ බන් තියෙන්නෙ ගෙවල් නැහැ මම කැෆේ එකේ ඉන්නේ :)
  8. L-Smoker

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    බය නැද්ද මචන්, කරුමෙටවත් එලවන් ආවා කොහේ කියලා දුවන්නද :(
  9. L-Smoker

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    මේ වගේ වෙලාවට ඕවා දානවද ඕයි :(
  10. L-Smoker

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    ඔන්න ඔහේ මෙතනම නිදා ගෙන හෙට උදේ එනවා මචන් මම දොර ලොක් කරලා ආවා අරූ යද්දි ඇරලා දෙනවා :)
  11. L-Smoker

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    ප්‍රෙග්නන්ට් කෙනෙක් මැරුනම මේ සද්දේ ඇහෙනවා මචන් මට කලින් ඇහුනා ගමේදි, යමක් කමක් දන්න කෙනෙක් තමා ඕක කිව්වෙ
  12. L-Smoker

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    මේ හරියේ ගෙවල් නැහැ එකක්වත් මම ටවුන් එකේ ඉන්නේ තවම කැෆේ එක ඇරලා තිබ්බට, අනිත් කඩ සේරම වහලා මේකේ ඉන්න එකත් යන්න බයේ ගූගල් එක රීෆ්‍රෙෂ් කර කර ඉන්නවා :dull: [/CENTER]
  13. L-Smoker

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    මේකේ හොඳට සෙනඟ පිරුන වෙලාවක මූ ආවා නම් ඔක්කොම බයේ මේක අස්සේ ඉදියි නෙ
  14. L-Smoker

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    විහිළු කරන්න එපා මචන් සිරාවටම ඇඬිලා ඉන්නේ බෝදිලිමා කන්න කලින් බිජ්ජ පැලිලා මැරෙයිද දන්නෙත් නැහැ :(
  15. L-Smoker

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    තව එකයි ඉන්නේ යන්න ඌත් උඩ බිම බලනවා සද්දෙට මම ඌට කිව්වා ඔය කෑ ගහන්නේ බෝධිලිමෙක් මිනිස්සු තනියම සෙට් උනාම අල්ලන් ලේ බොනවා කියලා ඌත් යන්න බයේද මන්දා ඉවරයක් නැතුව මොනාද ගූගල් කරනවා :lol::lol::lol::lol:
  16. L-Smoker

    ස්පා බඩු ස්පොට්

    නුගේගොඩට ගිහින් ත්‍රීවීල් එකක් අල්ල ගෙන යන එක ලේසී මමත් රෑ ගියේ මතක නැහැ හරියට
  17. L-Smoker

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    මගේ බිජ්ජ පැලෙන්න වගේ චූ බරට ඕක කරන්න ගිහින් රෙවෙයිද දන්නේ නැහැ :(
  18. L-Smoker

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා

    බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා බෝදිලිමෙක් කෑ ගහනවා ඇහෙනවා එළියට ගිහින් බලන්නත් හිතයි ගිහින් හිකෙයිද දන්නේ නැහැ :lol:
  19. L-Smoker

    Thank For IveyStyle

    No contents