1. tharakato

    චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction]

    උඹ කියන කතාවේ ඇත්තක් තියනව එත් උන්ට බඩු මිල , මාද්‍ය නිදහස , නීතිය වගේ දේවල් අරගෙන ඔයිට වඩා හොඳ campaign එකක් කරන්න තිබුන.
  2. tharakato

    ARTIFICIAL INTELLIGENCE AND DEEP LEARNING..

    වැඩක් ඇති models නැහැ බන්. මම test කරන්න හදපු දෙක තුනක් තියනවා. හොඳ එකක් හදන්න නම් දවස් 1 -3 එක දිගට train කරන්න වෙයි.
  3. tharakato

    ලංකාවේ නිළියන්ගේ ගොන් පාර්ට්

    අනර්කලීට නම් ඔතන මුකුත් කියන්න බැහැ බන්. එයා ආචාරශීලි විදිහට මුකුත් කියන්නේ නැතුව අයින් උනා
  4. tharakato

    ARTIFICIAL INTELLIGENCE AND DEEP LEARNING..

    ඔය දෙක technology දෙකක් මචන්. ඔය කාලේ AI කිව්වේ අපි දෙන නිශ්චිත commands ටිකක් program එකෙන් හිතල ක්‍රියාත්මක කරන එක , දැන් deep learning වල කරන්නේ මුලින් ඉගෙනගෙන ඊට පස්සේ එයාම හිතල එයාම උත්තර දෙක එක
  5. tharakato

    ARTIFICIAL INTELLIGENCE AND DEEP LEARNING..

    deep learning හොඳයි එත් එපා වෙන්නේ model train කරනකොට තමයි.
  6. tharakato

    චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction]

    එක හරි . ඕක තමයි කට්ටියගෙම strategy එක එත් UNP එක තව ටිකක් වෙනස් විදිහට campaign එක කළා නම්. අද ගෙදර නවතින චන්ද වලින් 40% විතර ගන්න තිබුන
  7. tharakato

    2015 January v 2018 January

    මේකේ votes serious ගත්තොත් අනුර කුමාර මෙලහකට ලංකාවේ ජනාධිපති :D
  8. tharakato

    චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction]

    ලංකාවේ ජනප්‍රියම media ඔක්කොම වගේ ඉන්නේ ආණ්ඩු විරෝදී මතවාදයක, SLFP එකට නම් තනියම පොදුජන පෙරමුණ පරද්දන්න බැහැ. . මේ චන්දෙ තියන ක්‍රමයත් මහින්ද ගේ දක්ෂ marketing මත ඔවුන් ඉදිරියට පැමිණෙයි කියල මම හිතවා එත් පළමු තැන ගනියි කියල නම් හිතන්න අමාරුයි. කොහොම හරි කවුරු දින්නත් නුලෙන් තමයි දිනන්න්නේ...
  9. tharakato

    චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction]

    වියදම් කරපු එක නෙමෙයි බන් මම කිව්වේ . මහින්ද දන්නවා මිනිස්සුන්ගේ ඇඟට වැදෙන්න campaign එකක් කරන විදිහ . බලපන් UNP එකේ advertisements වගේද කියල පොදුජන පෙරමුණේ එව්වා අපි theme song එකම බලමු පොදුජන පෙරමුණ tASG1PianIA එක්සත් ජාතික පක්ෂය qFBPIsaa_Sw අනිත් දේශපාලන පක්ෂ දෙකම තමන්ගේ...
  10. tharakato

    මුල්ම_ඡන්ද_ප්‍රතිඵලය

    ඔව් බන් 2015 උනාට ගොඩ කාලෙක කලින් වෙච්ච දෙයක් වගේ තේරෙන්නේ :yes:
  11. tharakato

    Pohottuwata Chande Dapu Aya Enna

    මේ පාර කැස්බෑව පොදුජන පෙරමුණ 39 - 43 % එක්සත් ජාතික පක්ෂය 37 - 41% එක්සත් ජනතා නිදහස් සන්ධානය - 5 - 7% මේ වගේ එයි
  12. tharakato

    චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction]

    ප්‍රාදේශීය සභා මැතිවරණයකදී ගොඩක් වෙලාවට මිනිස්සු චන්දෙ දෙන්නේ පවතින ආණ්ඩුවට. එත් පොදුජන පෙරමුණ මහින්ද එක්ක අරගෙන ගිය campaign එකත් ගොඩක් ජනප්‍රිය උනා. එක නිසා මට හරියටම කියන්න බැහැ පොදුජන පෙරමුණ ට වැඩි සභා ප්‍රමාණයක් දිනයිද නැද්ද කියල. දෙපැත්තටම කැරකෙන්න පුළුවන්. එත් මට හිතෙන්නේ නම්...
  13. tharakato

    මුල්ම_ඡන්ද_ප්‍රතිඵලය

    මුල්ම චන්ද ප්‍රතිපලය පොහොට්ටුව දින්නොත් හොඳයි. :P
  14. tharakato

    මුල්ම_ඡන්ද_ප්‍රතිඵලය

    නැහැ මචන් UNP එකට තිබුන චන්ද ප්‍රමාණයට වඩා 5 - 8% වගේ තමයි මයිත්‍රී නිසා වැදුනේ. ඔතන රනිල් වෙනුවට සජිත් ආව නම් චන්ද තව වැඩි වෙනවා. එත් එක්කම තිබුන මහා මැතිවරණයට UNP චන්ද ටික එහෙමම වැටුන. වැඩි චන්ද වැටුනේ මයිත්රීට නම් මිනිස්සු මයිත්රීගේ කට්ටියට චන්දෙ දීල දිනවනවා එත් එක්කම තිබුන මහා...
  15. tharakato

    චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction]

    තම ආධාරකරුවෙකුට පහර දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ලැයිස්තු අපේක්ෂකයෙකු අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වයඹ සංවර්ධන සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම අද (09) බුලත්සිංහල පොලිසිය හන්දියේදී උද්ඝෝෂණයක නිරත වනවා. අදාළ...
  16. tharakato

    චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction]

    චන්දෙ දිනන්නේ කවුද ? [ My Prediction] මේ චන්දෙදි හොඳම campaign එක කලේ මහින්ද ප්‍රමුක පොදුජන එක්සත් පෙරමුණ , අංක දෙකට එක්සත් ජනතා නිදහස් සන්ධානය , අංක තුන ජනතා විමුක්ති පෙරමුණ , අන්තිම ස්ථානය එක්සත් ජාතික පක්ෂය. වැඩිපුරම media support එක ලැබුනේ පොදුජන එකසත් පෙරමුණට සහ එක්සත් ජනතා...

    No contents