1. Thilina123

    President resign?

    කිරිබත් හදන්න හාල් සේරුවක් ගෙන්න හැදුවා විතරයි
  2. Thilina123

    Mage Light Kapala kurumitto

    හවස 5ට එන්නේ , ඉවසන් හිටු
  3. Thilina123

    මෛනගෙ ආණ්ඩුව භය කරන්න

    කරනවානම් ඔන්න වැඩ,
  4. Thilina123

    බොල් චරිත

    රස්සාව නෑ දැන් ගෙදර, ඔය පොස්ට් එකේ දාපු මනුස්සයාගේ
  5. Thilina123

    හෙට පැය 07ක විදුලි කප්පාදුවක් - ලංවිම

    මාර්තු 5 අද නොව හෙටයි
  6. Thilina123

    Doller එක පාකරපු නිසා ලංකාවේ වැඩි වුනේ මොනවද බන්??

    වැඩි නොවුනේ මොනවාද කියලා ලියන එක ලේසි වෙයි මීට වඩා
  7. Thilina123

    Portello ekak gatta after long time

    Grape ජුස් බීපු උන් දැන් බොන්නේ Portello කාටත් අමාරු කාලයක්
  8. Thilina123

    නන්දසේන වැඩ පෙන්නයි - රුපියල් හිඟයට විසදුම් මොල හතාගෙන්

    පොටෝ කොපි කොළ නෑලු දැන් ලගදීම මේ කොලත් ඉවරවෙයි එතකොට print කරන එක නවතීවි
  9. Thilina123

    මෑත ඉතිහාසයේ මෙරට බිහිවෙච්ච අසාර්ථකම නායකයා මින් කවරෙක්ද?

    කවුද ඩෝ අපේ ස fail කරන්න computer ජිල්මර්ට් දන්නේ මේ % වැරදිනේ
  10. Thilina123

    ස ගේ ආර්ථික කමිටුවේ සාමාජිකයො

    රෝහිතයි තිස්සකුට්ටි අවනම් තමයි සම්පුර්ණ
  11. Thilina123

    පිට රට vs ලංකාවේ IT jobs

    වැඩි විස්තරයක් නම් දන්නේ නෑ Onsite ගියාම දැක්කේ උන් වැඩකරන වෙලාවට වැඩ විතරයි කරන්නේ අඩුගානේ news site එකකටවත් යන්නේ නෑ Off වෙන වෙලාවට off මොන දෙයක් උනත්
  12. Thilina123

    Sampath Vishwa V3.0.0.0

    patta slow, load venneth naa
  13. Thilina123

    වැඩකරන අපේ විරුවා පෝලිම් වක ගායනා කලොත් CID අරං යනවද? 🤔

    නිසි බලපත්‍ර නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය කියලා දාවි
  14. Thilina123

    අඩෝ කරන්ට් තියේද දැන්?

    Panadura nam dan ava 7:45
  15. Thilina123

    Off Grid එකක් ගහපු හන්ද ශේප්

    Amaron mokakda gatthe ?

    No contents