ඔව් මචන් පෝසත් වෙලා උපදින එවුන්ට පෝසත් විදිහටම මැරෙන්න ලේසි තමයි,,. එත් දුප්පත් වෙලා ඉපදුන එකෙක්ට පෝසත් වෙන්න බැරි නෑ කියල තමයි මම නම් හිතන්නේ.. ගොඩක් මිනිස්සුන්ගේ තියන රිනාත්මක බව තමයි උන්ව දුප්පත් තත්වෙම තියන්නේ.. එක තමයි කියන්නේ එකේ උන්ගේ mistake එකක් කියල.. සමාජයට බැනල වැඩක් නෑ.,
xbcKn6kHQvY