ඕක මහා උකනම තැන බන් එකපාරක් මගේ ලෝන් එකක් කලින් ඉවර කරන්න ගියාම ඔයවගේ අන්ද මන්ද කියවල ඉවරකරන්න දුන්නේ නෑ මාත් උන් කිව්වා ඒවා අහල හිටිය ඉතින් අන්තිමට බලද්දී කලින් ගෙවල ඉවර කරානම් ලාභයි... උන් එහෙම තමයි කරන්න දෙන්නේ නෑ මොනවහරි කියනවා දැන්නම් දන්නා එකෙක්ට යන්න දෙන්නේ නෑ මම