බෝලයට බැට් එකෙන් ගැසුවිට විසිවන සල්ලි කන්දරාව
මුදලට තරග පවාදිමේ ක්රිකට් කතාව 1
බෝලයකට බැට් එකකින් ගැසූ විට සල්ලි විසි වන්නට පටන් ගන්නා බව ශ්රී ලංකාව දැන ගත්තේ 1977 න් පසුවය. මෙරට වාර්තාගත ඉතිහාසයේ පළමු වැනි ක්රිකට් තරගය 1832 දී පවත්වනු ලැබේ...