ඕවා වල එන්නේ ඕල්ටනේටර් වල වගේ ත්‍රීපේස් කොයිල් එකක් මම හිතන්නේ. බැටරි චාජ් ඉන්ඩිකේටරයක් තියෙනවා, අනික ලයිට් වල එළිය අඩු වෙන්නෙ නෑ අඩු වෙද්දී. එන්ජිම රේස් කරද්දි පොඩ්ඩක් එළිය වැඩි වෙනවා, ඒත් අඩු වැඩි සීමාව බොහොම පොඩියි.
බ්‍රේක් ලයිට්, හෝන් සිග්නල් තුනම බැටරියෙන් වැඩ කරන්නේ. පාකිනුත් එහෙමද දන්නෙ...