1. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    කාබ් එක ගලවල සුද්ද කරානම් හරි. කාබ් එක බයික් එකෙන් ගලවල අරන් කාබ් එකත් කෑලි කෑලි වලට ගලවල ලාම්පුතෙල් වල දවසක් හමාරක් ගිල්ලල තියල සුද්ද කරන්න. ෆ්ලෝට් වෑල් එකේ රොඩ්ඩක් හිරවෙලා ඇති, ඒකයි ඕවර්ෆ්ලෝ වෙන්නේ. රිසව් එකට දැම්මාම වැංකියේ සේරම පෙට්‍රල් වල පීඩනය එන නිසා තමා රිසව් එකේදි පමණක් ඕවර්ෆ්ලෝ වෙන්නෙ...
  2. Sithira Weerasinghe

    පොඩි පැටවු සුරකිමු- 3 වන දැක්ම

    එහෙනම් කිඹුලගේ ප්ලේස් එකට ගෙනැල්ල දෙන්නම්. මටත් ළේසියි
  3. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...2

    කෝස්ටර් එකක්ට වඩා විය්දමක් යනව ඇති ලේලන්ඩ් ලක්ෂරි බස් එකක් හදන්න. සයිස් එකත් ලොකුයි, එන්ජින් දෙකයි, සීට් ගාන වැඩියි
  4. Sithira Weerasinghe

    පොඩි පැටවු සුරකිමු- 3 වන දැක්ම

    මාකර් පෑනුයි, ගම් බෝතල් ටිකයි මගෙ ගානේ :yes:
  5. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඩීසල් වලින් ෆ්ලෂ් කරන්න. :yes: බයික් එක හැදුවද
  6. Sithira Weerasinghe

    Van modifications

    :yes:
  7. Sithira Weerasinghe

    Van modifications

    ෆ්ලැට් රූෆ් ඒක නම් :yes:. නෝමල් ග්‍රේඩ් කම්පියුටර් බොඩියකට වඩා වටිනවා පලාත්සභා XL wagon එක. සැප කනේ :love:
  8. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අපිනම් ඉතින් ඉබ්බන්ට වඩා චුට්ටක් වේගෙන් යන හංදා අපිට අවුලක් නෑ ටයර් පුරවල දැම්මට :D
  9. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඔය ටයර් පුරවල දාපන්කො බන්. ටයර් එකකින් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ
  10. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඒකෙ නම් ඔයිල් පිච්චුනේ නෑ ගොඩක්. එන්ජින් එක ටිකක් හොඳයි. ප්ලැටිනම්නෙ බන් අනික. ඕවා නම් CDI
  11. Sithira Weerasinghe

    Van modifications

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::love::love::love::love::love::love: නිල් පාට XL වැගන් එකක් විකුණන්න දාල තිබුනා Fb එකේ, ඔටෝ, ඩුවල් ඒසී. නොම්මරේ 65 :eek::baffled: ගාන 38යි. 35කට වටිනවා :yes:
  12. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...2

    එකෙම්ම. මයෙ බයික්කුව හදපු බාසුත් කලේ ඔහොමම වැඩක්. ඇණේ හෙන තදයි මල්ලි කිව්වා, අඩි තුනක විතර GI බට කෑල්ලක් ගෙනැල්ලා L හැන්ඩ්ල් එකට දාල ඇල්ලුවා, ටොක් ගෑවා දවස් දෙකකුයි රුපියල් දෙදහකුයි කුඩු :sorry: ඉවසීමෙන් හිමීට වැඩ කරනවනම් වැරදීම් වෙනව පට්ටම අඩුයි මචන්. කඩි කුලප්පුව තියෙන උන් තමයි ඔය වගේ වැඩ...
  13. Sithira Weerasinghe

    වාහන හින්ද කාපු කටු ...2

    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
  14. Sithira Weerasinghe

    Van modifications

    අපට නම් 2000ත් අලුත් තමා සහෝ :sorry: හයිබ්‍රිඩ් එව්වා ඉන්දියන් කටු තරම්වත් දුවයිද මන්දා :baffled:
  15. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    95 මොනවද බ්‍රෝ මම ct100 එකට කලින් ගත්තා හොන්ඩා CD70යක්. 1980 YOM :P මම ගෙදරමයි සේරම හැදුවේ. ටියුන් කලේ. අලුතෙන් දැම්මෙ ප්ලග් එකයි පෙට්‍රල් ෆිල්ටරෙයි විතරයි. එයා ෆිල්ටර් එකක් හදල දැම්මා :P බයික් එකම වයරින් කලා අලුතෙන්ම. ඉක්මන් එකේ දාල වික්කා. ගෙනිච්ච එකා ළඟදි කතා කලා, දුම් පරීක්ෂණේ එක පාර පාස්...
  16. Sithira Weerasinghe

    Gastritis/ගැස්ට්‍රික්/අම්ලපිත්ත රෝග නිධානය

    ඒ බෙහෙත් වට්ටෝරු ටිකත් කියන්න :)
  17. Sithira Weerasinghe

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අද කියල තිබ්බෙ ඉන්ටනෙට් ගාස්තු වැඩි කලේ වයිබර් වට්සැප් වලින් කෝල් ගන්න නිසා කියල

    No contents