අනේ මන්දා බං මම Amaron use කලා 3Year+ කිසි අවුලක් උනේ නැ, කෙල උනෙත් මගේ වැරද්දක් නිසා, දැන් මාස 6කට කලින් මම Exide වලට මරු උනා Amaron තිබ්බේ නැති නිසා, එක දාල මාස 6ක් යද්දි case උනා, Charge එක හිටින්නේ නැ Cells වල Fault නිසා, හෙන කට්ටක් කැවැ, 2 Year 1 to 1 replacement warranty තිබ්බාට මුන් මගේ...