* ආදායම් බලපත්‍රය
*ඉන්සුරන්ස් කාඩ් එක
*දුම් සහතිකය ( Non Hybrid )
කොපියක් ලග තියෙන එක හොදයි ඩොටේ පැතිවල සමහර එවුන් ඇල්ලුවම ඕකත් ඉල්ලන වෙලා නැතුවම නෙමේ නමුත් අදාලම දෙයක් නෙමේ බන් පොලිසියේ උන්ට ලියන්න දෙයක් නැතිඋනම ඕව හොයනවා ලකේ පංකාවනේ :lol::lol::lol: