ලංකාවේ මහා ජරා එවුන් ඉන්නේ එකපාරක් වාහනේ ගන්න ආපු එකා බැංකුවටම ගිහින් කියපි 15ක් අඩුයි කියල මු 15කට ගේම දෙන්න හැදුවේ මම හරි අවුලක් නෑ කියල එතකොට ඌට යතුර දීල තිබ්බේ නෑ එනගමන් ඉන්සුරන්ස් එකට ගිහින් 3rd පාටියක් දාල ආව මට එකෙන් ආව 20 විතර අරු වාහනේ අරන් සතියෙන් වින්ස්ක්රින් එක ගිහින් කරපු කැරි...