මේක නීති විරෝධී වැඩක්. තවකෙක්ගේ කටහඬක් ඔහුට නොදැනුවත්ව රෙකොර්ඩ් කිරීම නීති විරෝධී කටයුත්තක් මෙන්ම මෙමගින් කිසිඳු දෙයක් ඔප්පු කොට පෙන්වීමේ හැකියාවක් නැත.
USA වල නම් නීති විරෝධී. ලංකාවෙනම් තාම ඒහෙම නෑ. ඒහෙම උනානම් Hiru CIA තමයි නිතරම ඒ් වැරැද්ද කරන්නෙ.