බ්ලොග්කරුවන්ට උපදෙස් 52 ක්
ඔබට බ්ලොග් එකක් නොමැතිනම් අදම බ්ලොග් එකක් ආරම්භ කරන්න .
ඔබ වඩාත්ම කැමති දෙයක් පිළිබඳව බ්ලොග් එකේ ලියන්න.
නොමිලේ බ්ලොග්කිරීමට අවශ්යක නම් blogger,wordpress යොදාගන්න .
ඔබේ බ්ලොග්කරනය ඉතා වැදගත් නම් ඔබේම ඩොමේන් නමක් මුදලට ලබාගන්න.
සතියකට බ්ලොග් ලිපි තුනක් හෝ ඊට...