1. Thilina123

    ඉඳල ඉඳල $$$ ආව ගමන් යක්ක පුත්තු වැඩ පටන් අරන්

    පහුගිය ටිකේ suggest වෙච්ච video වල ඉදල හිටලා දැක්ක scam ගැන ව්ලොග් මමත් කල්පනා කලේ මේවා දැක්කම අයිත් මුන් ඒවිද කියල අපේ උන් පහුගිය අවුරුදු දෙකේ ඇරියස් එකපාර cover කරන්න යන්නේ
  2. Thilina123

    What is your tyre recommendation

    මේක නම් දාන්න එපා . ගල් ටයර්
  3. Thilina123

    අගමැතිගෙ ඵකවුන්ට් ඵකේ කීයක් තියෙන්න අැද්ද..🤔

    කාමරේට දාල දෙකක් ඇනල සල්ලි ගන්නේ නැතුව ඇයි මේ පත්තරේට කියා කියා ඉන්නේ මට නම් තේරෙන්නේ නෑ. මොකක් හරි drama එකක කොටසක්
  4. Thilina123

    සංචාරකයන්ගේ ගාස්තු අයකිරීම විදෙස් මුදල්වලින්ම අය කරන්න - මහ බැංකුව...🤑😁

    මුන්ගේ ටිකිරි මොළ වලට තේරෙන තරම තමයි , මුන් අපෙන් පලිගන්නද මෙහෙම කරන්නේ , කරොත් කරන්නෙම මොකක් හරි කෙලව ගන්න වැඩක් ම තමයි
  5. Thilina123

    ගෑස් වාහන මතකද?🚗🚗🚗

    ගෑස් 3wheel එහෙමත් තිබ්බා , අපේ ඉස්කෝලේ sir කෙනෙක් අවා ගෑස් 3wheel එකකින්
  6. Thilina123

    😅😆 ඉවත් කළ ලිට්‍රෝ සභාපති යළි පත්කරයි 😆😅

    මටනම් මොකක් හරි වැරදිලා mail එකක් recall කරත් පට්ට පසුතැවීමක් එනවා එකට මේක :no:
  7. Thilina123

    බංකොළොත් කතාව බොරුවක්ද බන්ස්

    අරක්කු සිගරට් බොන එක නැවැත්තුවොත් ආණ්ඩුව නිකන්ම බංකොලොත්
  8. Thilina123

    ගෑස් වාහන මතකද?🚗🚗🚗

    ඔව් , meter එකත් කරකවල හොදටම ලෙඩ ගොඩක් තිබ්බ. gas unit එක හයි කරන්න cabin heater එකට යන වතුර බට කපලා joint දාල තිබ්බ පස්සේ ගරාජ් ගිය වෙලාවක බාස් පෙන්නුවා මට,
  9. Thilina123

    ගෑස් වාහන මතකද?🚗🚗🚗

    දන්නේ නැතුව මමත් ගත්තා B 14 එකක් GAS වලින් දුවපු. engine එක එහෙම hack වෙලා තිබ්බේ වැල් එහෙම කරවෙලා
  10. Thilina123

    Bus Strike #BREAKING

    කවුද කැමති පාරේ රස්තියාදු වෙන්න 101 මොරටුව stand එකේ ඉදන් කටුබැද්ද හන්දියට එන්න කොච්චර වෙලා ගන්නවද ඉතින් මිනිස්සු 400, 430 2 වල යනවා ඒ ටිකත්
  11. Thilina123

    චයිනීස් වතුර මොටරය

    නම ජිනසේන නම් නිමක් නෑ විස්කම් :ROFLMAO::ROFLMAO:
  12. Thilina123

    ඇත්තටම ඩොලර් හිගද ?

    බෙහෙත් ගේන්නත් ඩොලර් නැත්නම් camera වගේ දේවල් ගෙන්න ඩොලර් තියෙනවද ? මන් අද දැක්ක new stock new stock කියල Facebook එකේ sponsored ගහල තියෙනවා
  13. Thilina123

    බස් 500ක්-ජීප් 750ක් ගෙන්වීමට අවසර

    පළාත් සභා චන්දෙත් ලගදීම තියාවි වගේ
  14. Thilina123

    ට්‍රැෆික් ඇති කියල දුර වැඩි අතුරු පාරවල්

    Uber and Pickme කාරයෝ නිසා තමයි map එක update වෙන්නේ

    No contents