1. Thilina123

    මහේලගෙ ගොන් වැඩ

    දහම් පාසලකද වෙඩිම තිවිල තියෙන්නේ බංකු දාල
  2. Thilina123

    වාසුදේවට හූ කියලා එලවයි..

    උද්ගෝෂණය ආණ්ඩුවට විරුද්ධව නෙවෙයි උන්ට වතුර pressure එක අඩුවෙනව කියලනේ කමක් නෑ දැන් පොඩි වෙනසක් පේනවා මිනිස්සුන්ගේ
  3. Thilina123

    ෆෝන් එකකට වොරන්ටි ක්ලෙම් කරද්දී මෙහෙම නීතියක් තියේද?

    පාරිභෝගික ආරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් දානවා කියපන් . Phone එක කැඩුනේ display එක කුඩු වෙච්ච නිසා නෙවෙයි manufacturing fault එකක් නිසා කියපන්, අනික ඕක common case එකක් කියපන්. නඩුව හරියට ඇහුවොත් උබට phone එකක් දෙන්න වෙයි මගෙත් ඔයවගේ phone case එකක් පාරිභෝගික ආරක්ෂක අදිකරියෙන් විසදලා දුන්නා
  4. Thilina123

    ''නත්තල් නෙමෙයි නට්ටන් වෙලා ඉන්නේ' ''කුණුහරුප අහගන්නේ නැතුව යන්න''

    ලොකු මහත්තුරු නම් නත්තල් දවසෙත් රට හදන්න යනව රථ පෙලපාලි වල. අපි කාණුවට බැහැලා ඉඩ දෙන්න ඕනා.
  5. Thilina123

    ඇමතිලා බූස්ටර්....

    මහානුභාව යන්ත්‍ර රාජයෝ දාල ඇත්තේ , උන් දන්න විද්‍යාව
  6. Thilina123

    Motivation appachi..

    මු දැන් business ඒක තමයි කරන්නේ, react කරනවා කියන්නේ හෙන හොරකමක්
  7. Thilina123

    සරසවි සිසුන් මුඩුක්කුවටද

    කොහොමද තියෙන්න ඕනේ ,නිකන් මුදා නොගත් ප්රදේශ වගේද තියෙන්න ඕනේ ?
  8. Thilina123

    චීනයට රුපියලක්වත් දෙන්න එපා - මෛත්‍රීපාල සිරිසේන

    මොනවා උනත් මෛත්‍රීපාල තමයි ටික දවසකට හරි port city project එක නැවැත්තුවේ , පස්සේ දඩ ගෙව්වා
  9. Thilina123

    බැසිල් ආවා ආයේ ගියා

    නැනෝ යුරිය අමතක වෙලා
  10. Thilina123

    දෙමාපිය රැස්වීම් වල සොදුරු මතක

    ඔන්න අපේ ඉස්කෝලෙට අලුත් ප්‍රින්සිපල් කෙනෙක් ආව. මිනිහා සෑහෙන talks issue කරලා ආවේ. ඉස්කෝලේ කණපිට ගහනවා කියල තමයි කිව්වේ. මේ සිද්දිය උනේ ආපු මුල් දවස් වල . ඔන්න වාර අවසානේ ගුරුදෙගුරු රැස්වීම තිබ්බා. රැස්වීම ඉවර උනාට පස්සේ කිව්වා , ළමයින්ගේ දක්ෂතා ප්‍රදර්ශනයක් තියෙනවා physics lab එකේ එකත් බලලා...

    No contents