ඉන්දියානු පාතාලයේ අග රැජින
‘හසීනා පාකර්’ නමින් මෑතකදී ඉන්දියානු සිනමාපටයක් තිරගත වුණා ඔබට මතක ඇති. හසීනා පාකර් ලෙස එහි ප්‍රධාන චරිතය නිරූපණය කළේ ජනප්‍රිය නිළි ශ්‍රද්ධා කපූර් බවත් ඔබට මතක ඇති. අපි මේ ඔබට පවසන්නේ එම සිනමාපටයට පාදක වුණු ඉන්දියාවේ බලවත්ම පාතාල නායිකාව හෙවත් ඉන්දියානු පාතාලයේ...