1. F

    ජැක්සන් පුද්ගලික රෝහලකට හෝ ගෙදරට..? ජාතික රෝහලේ ICU දින 500 පනී…

    මුන්ට පට්ට සල්ලියක් තියනවා බන් ..ඔනේනම් ගෙදර තියාගන ඉන්න පුලුහන් බෙඩ් එකක් සල්ලි වලට අරන් නමුත් මෙතන තියෙන්නේ වෙන ප්‍රශ්නයක් ජැකා හොදට ඉදල කතා කරලා තියනව ඩෝකේක් ආයේ මොනවද කරන්න ගිහින් තමයි ඔය සීන් එක වෙලා තියෙන්නේ එකයි හොස්පිටල් එකෙන් චාන්ස් දීල තියෙන්නේ ..
  2. F

    වේලි දෙකක් කැඩී යාමෙන් මිනිසුන් 15000 ක් මුහුදට ගෙන ගිය ලිබියාවේ සුනාමි වැනි ගංවතුර video

    ඕක බොරු මතයක් බන් ගඩාෆි කියන්නේ පට්ට ඒකාධිපති වාදීක් ඔය විදුලිය නොමිලේ වගේ බයිල පොස්ට් ෂෙයාර් උනානේ ඒකාලේ ..අනේ මන්ද සින්ඝලු රවට්ටන්න හරිම ලේසි
  3. F

    Maneesha Chanchala- Little Star

    ade ow ne uba athithaye dapu ekak ne mama dakke na
  4. F

    Maneesha Chanchala- Little Star

    පිස්සුද බන් ඒ කළු කොට පොන්නයට පොල්ල තියල සැහෙන කල් දැන් ගහන්නේ ජිම් එකක එකෙක් බන් ,,
  5. F

    Then & Now

    ඕක ෆේක් කියපන්කො නමුත් මේ සීන් එක ඇත්ත මගෙත් ඔයවගේ නංගි කෙනෙක් ඉන්නවා යකෝ පොඩිකාලේ වඩාගන හිටපු උන් දැන් පිස්සු හැදෙනවා දැක්කහම ..කෙල්ලෝ මාර ඉක්මනට හැදේන්නේ බන්..
  6. F

    Aliexpress - කාර්ඩ් details අදින සින් එකක් යනවා(phishing)

    පිස්සුනේ බන් ලංකාවේ තැපෑලෙන් ..පර්සස්ලයක් වත් ලියුමක් වත් එන්නේ නැතිඑකේ උන් ඇඩ්රස් ඉල්ලලා sms දානවා කියල හිතන උන් ඉන්නවා නම් හිටියත් වැඩක් නැ ..
  7. F

    News 🔴🔥

    හින තමයි ජාත්යන්තර අදිකරණේ එහෙම හිතු මනාපෙට නඩු කියනන් බැ දාන්නන පුලුහන් නමුත් විත්ති කාරයෝ ඉදිරිපත් කරන්න ඕනේ ලංකාවේ උසාවි පද්දතිය මාර්ගයෙන් ...නැත්නම් මොසාඩ් හරි රෝ හරි බස්සලා විත්ති කරුවව උස්සන්න ඕනේ ඔය දෙකම වෙන්නේ නැනේ ඉතින් හිතන්න එපා වැඩිය ....
  8. F

    චීනයේ HUAWEI, SMIC 7nm 5G chipset හැදුවේ කොහොමද ?අැමරිකාව හොයයි...

    මොන මගුලක් කරත් චින්නුන්ට apple එක්ක හැප්පෙන්න නම් බැ ..ඕකෙන් කෙලවෙන්නේ samsung උන්ට ..
  9. F

    House of the Dragon 2

    පොත කියවපන් මිට්ටෝ ..ඒ චරිතේට කල්ලෙක් ගැලපෙන්නේ නැ....
  10. F

    මේක හොදයි වගේ මිට්ටෝ..

    SRK ඊලග හිට් එක වෙන්නේ ඩන්කි මේක සාර්ථක වෙයි කියල හිතන්න අමාරුයි ..
  11. F

    Sri Lanka bombings: were 269 people killed for political power? - Dispatches exclusive Channel 4 News

    ඔය ගැම්මටම channel 4 killing fields සුත් බලමුද යාලු ....
  12. F

    House of the Dragon 2

    මට එපා උනේ කල්ලෝ දාපු හින්ද බන් Corlys Velaryon කියන්නේ කල්ලෙක් නෙමේ යකෝ ..හිරිකිතයි මේ කල්ලෝ ෆිල්ම් tv සිරිස් කනවා ...
  13. F

    මොකක්ද බං මේ එළිය

    අවූරුදු විසිපහකට කලින් ඕක දැකල තමයි ප්‍රේමක්රිති තනිතරුවේ සින්දුව ලියුවේ ...
  14. F

    මේක රූපවාහිනියෙන් හඬ කවපු ටින් ටින් ද? 🤔

    දෙදරන දගර සුලිසුලන් ...බුබුළු නගින බෙලි කටු නමුත් පොත් වල සැහෙන ගොඩක් තියනවා කැප්ටන්ගේ වචන
  15. F

    මේක රූපවාහිනියෙන් හඬ කවපු ටින් ටින් ද? 🤔

    එකතමයි රුපවාහිනී එකේ හඩකැවීම් කොලිටි කියන්නේ පොඩි එකෙක්ට උනත් බය නැතුව බලන්න දෙන්න පුලුහන් රුපවාහිනී එක ආණ්ඩුවට කඩේ ගියාට contents නම් පට්ට කොලිටි
  16. F

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත සාක්ෂි

    මටනම් ඕකට මයිනා සම්බන්දයි කියල එදාම මේකේ දැම්ම.. හොයල බම්ප් කරනම්

    No contents