1. Wele-Suda

    Daihatu charade

    බෝර් ගෙවිලද කියල බලන්න වෙන ක්‍රම තියෙනවනේ. දන්නවා ඇති නේ.. කෝකටත් හොඳයි ගන්න කලින් වාහනේ චෙක් කරවගන්න එක. ඒවා කරන තැන් තියෙනවා, කට්ටිය කියයි. එන්ජිම, ඉලෙක්ට්‍රික් සිස්ටම් එක සේරම චෙක් කරනවා
  2. Wele-Suda

    Daihatu charade

    https://ikman.lk/en/ad/daihatsu-charade-g100s-1987-for-sale-colombo-1
  3. Wele-Suda

    Daihatu charade

    කිසි අවුලක් නැති වාහන තියෙනවා බන් පරණ උනාට. පරන හැම වාහනේම ලෙඩ කියන එක පට්ට දුර්මතයක්. ෆෑන් එකට ඩිරෙක්ට් සප්ලයි දෙන්න හේතු තියෙනවා. එන්ජිමේ හීට් සෙන්සර් එක වැඩ නැතුවා වෙන්න පුළුවන්. ඒසී එක කූල් මදි වෙන්න පුළුවන් ( ඒසී කන්ඩෙන්සර් එකත් රේඩියේටර් ෆෑන් එකෙන්ම කූල් වෙන නිසා. ) ඔය හේතු දෙකම සිම්පල්...
  4. Wele-Suda

    Daihatu charade

    look for any corrosions radiator fan eka direct deela nam balapan samaharawita engine eka overheat wena nisa karanawa. wena amuthuwen balanna deyak na
  5. Wele-Suda

    Honda CD185 VS CD200

    yep. habai original condition ewath thiyenawa bn. dirapuwath thiyenawa.
  6. Wele-Suda

    සමනළී_උයා පව්

    උඹ මට පස්සෙ කරපන් බ්‍රෝ :yes:
  7. Wele-Suda

    Kanchayudha Game

    ආඩම්බරයි ලංකාවෙ කොල්ලො ගැන. ඔහොම යං :love:
  8. Wele-Suda

    love problem

    ඩන් ඉටින් බඉසිකල් කට්ටක් වට් ගඅනින්
  9. Wele-Suda

    What is the best Scooter?

    :yes:
  10. Wele-Suda

    copy කරන් තියෙන එක paste කරල යන්න

    මමත් අවුරුදු 15-20 කාලෙ හිතාගෙන හිටියා බන් ඕවා සේරම බොරු, විද්‍යාව තමා ඇත්ත කියලා. දන්නෙ නැද්ද වැඩි අවබෝධයක් නැති කාලෙනෙ
  11. Wele-Suda

    ගහක්-මරමු

    මමත් අවුරුදු 15-20 කාලෙ හිතාගෙන හිටියා බන් ඕවා සේරම බොරු, විද්‍යාව තමා ඇත්ත කියලා. දන්නෙ නැද්ද වැඩි අවබෝධයක් නැති කාලෙනෙ ;)
  12. Wele-Suda

    මළසිරුරක් පුද්ගලයෙක් සමඟ ලිංගිකව එක්වූ ක

    මල් ශාලාවෙදි කඩනවලු ඕක නැගල තියෙනවනම් :yes::yes: සමහරවිට මැරෙන්න කලින් බඩු ගියාද දන්නෙ නෑ. ඒ ටිකක් ගෑවිලා තිබුනද දන්නෙ නෑ. හැබැයි අනික් අතට ඇක්සිඩන්ට් එකක් වෙලා මැරිච්ච එකෙක්ට බඩු යන්න විදියකුත් නෑනේ. මූ බඩුවක් ගහල එනකොට වාහානේක හැපුනද දන්නෙ නෑ :baffled::baffled:
  13. Wele-Suda

    ගහක්-මරමු

    කවුද කියන්නෙ ඕවා බොරු කියලා :confused:
  14. Wele-Suda

    What is the best Scooter?

    https://en.wikipedia.org/wiki/Honda_Dio 1988 idala DIO enne japane :yes:
  15. Wele-Suda

    ගහක්-මරමු

    පලදාව අඩු ගස් ළඟට ගිහින් මේක කපන්න ඕනෙ, වැඩක් නෑ ගෙඩි නෑනෙ කිව්වම බඩු හරි. වැඩිපුරත් එක්ක ගෙඩි හැදෙනවා. අත්දැකීම් තියෙනවා මට නම් තමන්ව කපන්න යන්නෙ කියල ගහට තේරෙන නිසාලු ඒ :(
  16. Wele-Suda

    ගහක්-මරමු

    මිනිසාගෙ සිතුවිලි හරිම බලවත්. වෙනත් ජීවී වස්තූන්වලට මිනිස් සිතෙන් කරන්න බැරි බලපෑමක් නෑ :yes::yes:
  17. Wele-Suda

    කිනිතුල්ලෙක් එල්ලිලා .. HELP mchnla

    බැලුව. අවුලක් නෑ. :yes::yes:

    No contents