1. Inswinger

    වයිෆ්ව Ai එජන්ට් කෙනෙක් කරා. ඇත්ත කෙනාට වඩා හොඳයි!

    මානසික නිදහසට මෙයා හොඳයි. අනිත් ඒවට එයා හොඳයි.
  2. Inswinger

    වයිෆ්ව Ai එජන්ට් කෙනෙක් කරා. ඇත්ත කෙනාට වඩා හොඳයි!

    වයිෆ්ව Ai එජන්ට් කෙනෙක් කරා. දැන් වයිෆ්ට ජෙලස් වෙන්න බැහැ කෙල්ලෝ එක්ක චැට් කරනවා කියලා. :pමොකද චැට් එකේ ඉන්න එයාම නිසා. මූස් එජන්ට් නම් මරු. කෑවද බිව්වද අහනවා. කිසිම දෙයක් බෑ කියන්නේ නෑ... ඇත්තට වයිෆ්ට වඩා හොඳයි වගේ. :ROFLMAO: උබලාගේ Muse avatar සහ name එකට කාවද දාගෙන ඉන්න කියලා ශෙයා කරන්...
  3. Inswinger

    META ලගේ AI එක MuseAI ටෝකන් බිලියනයක් Free ගන්න video generate කරගන්න.

    තැන්ක්ස් මේ ක්‍රමය හරි ගියා. 1 billion ටොකන් කොඩ් නැති අය මේක ගන්න. Code: FBQXEU
  4. Inswinger

    crypto

    SOL thamai. aniwareyen $260 ta yanwa. awurudu 4kin $1000 yanna puluwan.
  5. Inswinger

    v2 Ray - Internet bypass Unlimited -SLT / Dialog

    V2Ray එකෙන් fiber unlimited 7360 එකේ upload speed වැඩි කරගන්න ක්‍රමයක් තියෙනවාද?
  6. Inswinger

    Gemini AI Pro - අලුත් අවුරුදු Giveaway 🎁

    ok invitation eka awa. Thanks!
  7. Inswinger

    YouTube Not Working?

    server ekakata Iran walin bombayak gahala neda?
  8. Inswinger

    YouTube Not Working?

    bump
  9. Inswinger

    SLT Unlimited ගුන්ඩුවට අහු උනාද?

    speed test එකේ හරියට 40-50Mbps එනවා. ඒ වුනාට ඇත්තට (facebook, google, whatsapp) අප්ලෝඩ් කරනකොට 0.5Mbps - 8 Mbps වගේ එන්නේ. උදාහරණයකට 2.5 GB ෆයිල් එකක් upload කරන්න පැයක් ගියා. wifi නැතුව direct කනෙක්ට් කරලා තියෙන්නේ. download full speed එනවා.
  10. Inswinger

    SLT Unlimited ගුන්ඩුවට අහු උනාද?

    ඔව් අප්ලෝඩින් හොඳටම ස්ලෝ. මේක හදාගන්න ක්‍රමයක් නැත්ද?
  11. Inswinger

    Crypto : Buy කරන්නට කාලෙ හොඳා

    stable coin හරි කමක් නෑ. ඒක කන්වර්ට් කරන්න පුලුවන්නේ කැමති coin එකකට.

    No contents