1. grsena2000

    PayPal | eBay Q & A

    මොකද්ද Fiverr එකේ $5 gig එකක් අරන් sell කරන්න කිව්වේ? :rolleyes:
  2. grsena2000

    PayPal | eBay Q & A

    Lankan eBay? :confused: Lankan PayPal? :confused:
  3. grsena2000

    PayPal | eBay Q & A

    Exchange කරන්න පුළුවන්. Our Fees & Charges | Skrill
  4. grsena2000

    [Discussion] Windows 10 ගැන

    Thanks :)
  5. grsena2000

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    6 common battery myths you probably believe
  6. grsena2000

    .:: ANDROID වැඩකාරයෝ Part II ::.

    මගේ battery එකට මොනවත් වෙලා නැහැ. ඔය ප්‍රශ්නේ ඇහුවේ වෙන කෙනෙක්. :D Encryption key එක නැතිවුනොත් නම් ප්‍රශ්නයක් වෙයි. :yes:
  7. grsena2000

    UPS suggestion!

    Prolink
  8. grsena2000

    SLT 4G WIFI Router Promotion 1899/- Only

    OK. මේක කතාව ඇත්තද?
  9. grsena2000

    [Discussion] Windows 10 ගැන

    Windows 10 Store එකෙන් install කරන apps වලයි. ඒ software එකේ official site එකෙන් හරි CNET වගේ site වලින් හරි download කරලා install කරන software වලයි වෙනස මොකද්ද? e.g.: VLC media player
  10. grsena2000

    SLT 4G WIFI Router Promotion 1899/- Only

    ඔය ZTE router එක හොඳයිද? Huawei router එක ගන්න බැරි වෙයිද? ZTE ගැන එච්චර හොඳ අත්දැකීමක් නෙවෙයි තියෙන්නේ, ඒකයි ඇහුවේ.
  11. grsena2000

    SLT 4G WIFI Router Promotion 1899/- Only

    Tax එක 31.71% නේද?
  12. grsena2000

    tv සීරීස්

    ෴EK Tv Series Arena Reborn෴
  13. grsena2000

    සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

    මටත් ඔය සිංහ පාදයේ කතාව කාලෙක ඉඳන් තිබුන ප්‍රශ්නයක්. පැහැදිලිවම ඒක සිංහ පාදයක් නෙවෙයි. පක්ෂියෙකුගේ පාදයක් විය යුතුයි. එහෙමත් නැත්නම් මේ පර්වත ගොඩනැගිල්ල පක්ෂි පාද සහිත යම්කිසි කල්පිත සත්වයෙකුගේ අනුරුවට නිර්මාණය කලා වෙන්නත් පුළුවන්. ඒවගේම සිංහයාට ඇඟිලි 3ක් පමණක් ඇති කියල හිතන්න තරම් මේකේ...
  14. grsena2000

    Game of Thrones Fans

    මාත් දැනට ටික කාලයකට කලින් ඔහොම කතාවක් දැක්කා. Xppoy2veSP0
  15. grsena2000

    Game of Thrones Fans

    Valar Morghulis ("All men must die") කියන්නේ Valyrian කියමනක්. Valyrian පාවිච්චි වුනේ Essos වල. ඒවගේම Andal Invasion එක වෙනකොට Children ලයි First Men ලයි අතර සාමය ඇති වෙලා තිබුනේ.
  16. grsena2000

    Game of Thrones Fans

    I'll join that thread. :yes: BTW, What's the better way? Should I read the books before watching the series or the other way? :rolleyes:

    No contents