1. H

    Why people hate this man ?

    සුරන්ගනා කතා නැති නිසා
  2. H

    ලංකාවට මෙච්චර කෙලඋනේ කොහොමද බං?

    දැක්මක් නැති සැලැස්මක් නැති කපටි පාලකයින් ගේ හොරකන්, වන්චා, වගකීමක් නැති පාඩු පිට දුවන රාජ්‍ය සේවය හා නිලධාරීන් ගේ දූශන වන්චා.උන් ව ගෙනාපු පින්ගුත්තර වහල් මෝඩ චන්ද දායක්‍යන්.
  3. H

    රාජපක්ෂලා සුද්දෙක්ට ඩොලර් පිදුවාට මම පැය හත හමාරක් කලුවරේ හිටියා...😡😡😡

    කම්බ හොරුන් ඔඉට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ
  4. H

    මේ ඉන්නේ මගේ වීරයෝ

    හ හා දාන්න බැරි වෙන්න ම දාලා
  5. H

    J.V.P උන්ට දිනන්න පුළුවන් වෙයිද මචන්ලා ?

    දිනන්න පුලුවන් උනත් බැරි උනත් අපිනන් Jvp එකට දෙන්නේ. කලින් මහින්ද ටයි, හන්සයා, ගෝඨාභය ට යි දීලා රැවටුනා. 88/89 ගැන කතා කරන අයට රාජප්ක්ශලා කරපු විනාශේ මතක නෑ. ඒ හොරකන් ජනතාවට ලබෙන්නෙ ඔනේ සම්පත්. වහල්ල භවය, හොරකම, ජාතිවාදය පතුරුවන ආත්මාර්ථකාමී හොරු සින්හ වෙස් ගත් නරි. බොරු ජාතිවාදය ප්‍රශ්න යට...
  6. H

    අද මූන දීපු අත්දැකීම

    කාලයට පුලුවන් තාලයට උස පුටුවල උස් මුදනට ගිය මිනිස්සු ඈත් කරලා වඳ කරන්න.

    No contents