මරනය කොහොම කොයීවෙලාවෙ වෙයීද කියලා කියන්න දන්නෙ නෑ අපි කවුරුත්.....:no:
ඒ නිසා අද දවස මගේ අන්තිම දවස කියලා හිතලා තමයී අපි ජීවත් වෙන්නෙ ඕන.....:yes:
අද කරන්න ඕනෙයී,කියන්න ඕනෙයී කියලා හිතුනොත් අනිවා කරනවා,කියනවා....කරන්න ට්‍රයී එකක් දෙන්න ඕනා.....:yes:ඒක හරි ගියොත් හොඳයී,හරි නොගියොත් අපි අඩු ගානෙ...