උපාලි අබිරහසේ ඇත්ත කතාව.....II (උපාලි සෙවීමේ මහš
උපාලි සෙවීමේ මහා මෙහෙයුම ඇරඹේ
උපාලි සහ පිරිස සමග අතුරුදන්වූ ලියර් ජෙට් යානය සෙවීම සඳහා රටවල් හතක් එක් වූහ. මේ මෙහෙයුම සිදු කෙරෙන්නේ මෙයට වසර 29 කට පෙර බව අප මතක තබාගත යුතුය. ඒ වන විට මිනිසා සඳ ජයගෙන...