මම දැන් මාස 2කට කලින් උබුන්ටු වලට මාරු උනා.. මෙච්චරකල් පාවිච්චිකලේ වින්ඩෝස්.. ඇත්තටම උබුන්ටු පාවිච්චි කරනකොට තමයි තේරුනේ වින්ඩෝස් මොනතරම් ප්‍රාථමික OS එකක්ද කියල..:no: නිකන් බොරුවට මිනිස්සු බයවෙලා තියෙන්නේ ලිනක්ස් වලට.. ඇත්තටම පට්ට ලේසියි... :yes:
ඔයාලත් දාගෙනම බලන්න මම කියනදේ හරිද වැරදිද...