කාල ඩිංගක් නිදා ගන්න අයට
ගොඩක් අය කැමති දෙයක් තමයි කාල ඉවර වුන ගමන් ඩිංගක් "ඇල වෙන එක." නමුත් මේක ඔබේ මුළු ජීවිතයම වෙනස් කරන අවදානමක් තියන දෙයක් කියල දන්නේ බොහොම ටික දෙනයි. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන කියන්න හිතුව.
අපි කාල ඉවරවෙච්ච ගමන් නිදාගත්තහම වෙන්නේ අපේ බඩේ තියන කෑම ආපස්සට එනවා. අපේ ආහාර...