උබ වෙලාවට වෙන එකකට ගියේ. මචන් ඒ මිනිස්සුන්ගේ වෙනස. අනිත් ඒව වහන්න කියල උන් දගලන්නේ නැත්තේ??? 90% ක් විතර එවුන් ප්‍රයිවට් ඉගෙන ගෙන ආවට වැඩක් කරන්න බෑ. උදාහරන නම් ඕනෑ තරම් හිට්යෙනවා.ඒකයි කැ ගහන්නේ නැත්තේ.උන් නිකන්ම කැපිල යනව ගොඩක් දෙනා.මේකෙදි මුන් කෑ ගහන්නේ මිනිස්සුන්ගේ ජීවිත නිසා කියලයි...