මචන් ඕකෙ අපි බලන්න ඕනි පැති 2ක් තියෙනවා.කෙල්ල වැරදිය්.ඒක 100% ශුවර්. ඒත් මචන් ඒකිව ඇයි උබ රූම් අරන් ගියේ බදින්න ඉන්නවනම්.ගොඩක් කෙල්ලෝ වෙනස් වෙන්නේ ඔතනින් බන්. කොල්ල එක්ක රූම් ගිය ගැමන් ලැජ්ජා බය නැති වෙනවා.එතනින් එහාට ඒකි ගොඩක් දේවල් සරලව ගන්නවා.එතනින් එහාට ඒකි ඉවරයි හරි ඩයල් එකකට අහු උනොත්.අනික...