උබ කියන කතාව හරි මචන්.
අපි බෞද්ධයෝ විදියට පුනර්හවය විශ්වාස කරනවා.කවුරු හරි යම් තැනක ඉපදෙද්දී කුඩා කාලය වෙනස් වීමකින්,බෞද්ධ පව්ලක හෝ මුස්ලිම් පව්ලක ඉපදෙන්න පුලුවන්.
මේ කුඩා වෙනස නිසා දෙගොල්ලක් රන්ඩු වෙනවා.
මෙහෙම බොරුවට රන්ඩු වෙන එකේ තේරුමක් නෑ.
නමුත් සමහර දේවල් අහන්න ලැබුනම අපිට අර විදියට හිතන්න...