මෙවර අපොස උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල මෙතෙක් නිකුත් වී නැහැ. උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා, විභාග කොමසාරිස්වරයා, නීතිපතිවරයා සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සමග ජනාධිපතිවරයා ඊයේ විශේෂ සාකච්ඡුාවක් පවත්වනු ලැබුවා. ඉන් අනතුරුව විභාග දෙපාර්තමේන්තුව...